SRI GANESHA.NET

  • Home
  • වෙබ් අඩවිය ගැන
  • ලිපි
  • උපදෙස්
  • අත්දැකීම්
  • විඩියෝ
අපේ ආදරණීය ගණ දෙවියන් කැමතිම ආහාරයක් තමයි මෝදක. උන්වහන්සේ අසල මෝදක බදුනක්ද තිබෙන බව ඇතැම් ඡායාරූප වලදි ඔබ දැකලා ඇති.


නිවසේදිම ඔබට ගණ දෙවියන් සදහා මෝදක සාදා පූජා කරන්න හැකි නම් ගණ දෙවියන් ගොඩක්ම කැමති වෙනවා. යූටියුබ් හි මෝදක නිවැරදිව සාදන ආකාරය පිළිබදව තිබෙන හොදම විඩියෝ මෙම ලිපිය ඔස්සේ මම ගෙන එනවා.

මතක තබාගන්න. ඔබ මෝදක සාදන විට පිරිසිදු බව ගොඩක්ම වැදගත්. ඒ වගේම පහල ඇති SHARE කිරිමේ බොත්තම් ඔස්සේ මෙය ෆේස්බුක් ඔස්සේ ෂෙයාර් කරලා අනෙක් බැතිමතුන් දැනුවත් කරන්නත් අමතක කරන්න එපා.






Older posts
Newer posts

Welcome - SriGanesha.net

You are welcome to SriGanesha.net. SriGanesha.net website is the first Sinhala (Main language in Sri Lanka) website which is dedicated to Sinhala Lord Ganesha devotees.

ආයුබෝවන් !!!

වෙබ් අඩවිය ආරම්භය - 2015 ඔක්තෝබර් 19

ගණ දෙවියන්ගේ පිහිට ලැබුණු වාර අනන්තයි. ගණ දෙවියන් වන්දනාමාන කරන අවස්ථාවක හිතට නැගුණු අදහසක් අනුව මෙම වෙබ් අඩවිය ආරම්භ කිරිමට කටයුතු කළ අතර
ගණ දෙවියන් උදසොම වෙන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල වෙබ් අඩවිය බවට මෙම www.sriganesha.net වෙබ් අඩවිය පත් වනවා.

ඔබ දැනටමත් ගණ දෙවි බැතිමතෙකු නම් මෙම වෙබ් අඩවිය සමග නිරතුරුවම එකතු වන ලෙස ආරාධනා කරන අතර ඔබගේ මිතුරන් හා ගණ දෙවියන් පිළිබදව අලුතින් ඉගැන ගැනීමට කැමති සියලුම දෙනාට මේ පිළිබදව දන්වන ලෙස ඉල්ලා සිටිමි. තමන් ගැන අනෙක් අයට කියන එකට ගණ දෙවියන් ගොඩක් සතුටු වන බව ඔබ දන්නවා ඇති. එම නිසා මෙම පුංචි යුතුකම ඔබ ඉටුකරාවි යැයි සිතමි.

පසුගිය ලිපි.

  • March (1)
  • February (1)
  • September (1)
  • May (1)
  • October (1)
  • September (2)
  • May (1)
  • November (1)
  • September (1)
  • March (2)
  • February (1)
  • December (1)
  • November (3)
  • October (5)
Sri Ganesha.net Website - Sri Lanka

SRI GANESHA.NET