SRI GANESHA.NET

  • Home
  • වෙබ් අඩවිය ගැන
  • ලිපි
  • උපදෙස්
  • අත්දැකීම්
  • විඩියෝ


ඔබ දැනටමත් ආදරණිය ගණ දෙවියන්ගේ බැතිමතෙකු නම් දන්නවා ගණ දෙවියන් හුගක් කැමතියි උන්වහන්සේ ප්‍රශංසා කරනවට. ඔබට පුලුවන් නම් ගණ දෙවියන්ව ප්‍රශංසා කරන්න සෑම විටම පාහේ උන්වහන්සේ හුගක් සතුටු වේවි.

"පෙරේදා රෑ මගේ පූජාසනයට ගනදෙවියෝ වැඩියා. මට ඒක දැනුණා. ඒ නිසා ම මම පින් දීලා පූජාව අවසානයේ දී photos ටිකක් ගත්තා. මම Ganeshට හැමදාම පහන තියද්දී එයා මගේ පූජාසනයට එන බව මට දැනිලා තිබුණත්, ඊයේ මට ඒක වඩාත් තදින් දැනුණා.. ඒ නිසාමයි මම ඒ photos ගත්තෙත්. ඒ photosවල ඈත්තට ම මගේ Ganesh හිටියා. මේ තියෙන්නේ ඒ pixවලින් කිහිපයක්..






ඇත්තට ම ඊයෙ මට ගොඩාක් සතුටු දවසක් වුණා. ඔයාලා නිසානේ අපි ගනේෂ් ගැන තව තවත් දැන ගන්නෙ. ඉතින් මේ සුබ ආරංචිය ඔයාලටත් කියන්න හිතුවා. GANESH BLESS YOU ALL. එදා පහනෙ තෙල් අඩුවෙන් ම තිබුණත් පහන ඉතාමත් ම ආලෝකයෙන් පත්තු වෙනවා. ඔයාලටත් ඒක පේනවා ඇති මේ photosවල. මටත් ඒක පෙන්නුවෙ මගේ Ganeshට ආදරේ යාලුවෙක්"

Older posts
Newer posts

Welcome - SriGanesha.net

You are welcome to SriGanesha.net. SriGanesha.net website is the first Sinhala (Main language in Sri Lanka) website which is dedicated to Sinhala Lord Ganesha devotees.

ආයුබෝවන් !!!

වෙබ් අඩවිය ආරම්භය - 2015 ඔක්තෝබර් 19

ගණ දෙවියන්ගේ පිහිට ලැබුණු වාර අනන්තයි. ගණ දෙවියන් වන්දනාමාන කරන අවස්ථාවක හිතට නැගුණු අදහසක් අනුව මෙම වෙබ් අඩවිය ආරම්භ කිරිමට කටයුතු කළ අතර
ගණ දෙවියන් උදසොම වෙන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල වෙබ් අඩවිය බවට මෙම www.sriganesha.net වෙබ් අඩවිය පත් වනවා.

ඔබ දැනටමත් ගණ දෙවි බැතිමතෙකු නම් මෙම වෙබ් අඩවිය සමග නිරතුරුවම එකතු වන ලෙස ආරාධනා කරන අතර ඔබගේ මිතුරන් හා ගණ දෙවියන් පිළිබදව අලුතින් ඉගැන ගැනීමට කැමති සියලුම දෙනාට මේ පිළිබදව දන්වන ලෙස ඉල්ලා සිටිමි. තමන් ගැන අනෙක් අයට කියන එකට ගණ දෙවියන් ගොඩක් සතුටු වන බව ඔබ දන්නවා ඇති. එම නිසා මෙම පුංචි යුතුකම ඔබ ඉටුකරාවි යැයි සිතමි.

පසුගිය ලිපි.

  • March (1)
  • February (1)
  • September (1)
  • May (1)
  • October (1)
  • September (2)
  • May (1)
  • November (1)
  • September (1)
  • March (2)
  • February (1)
  • December (1)
  • November (3)
  • October (5)
Sri Ganesha.net Website - Sri Lanka

SRI GANESHA.NET